DHA License for Nurses Best Guide 2024

What is DHA License ?

The Dubai Health Authority (DHA) is responsible for regulating healthcare in Dubai, including licensing healthcare professionals to ensure that they meet specific standards. The DHA issues licenses for a wide range of healthcare professionals, including physicians, nurses, dentists, pharmacists, and others.

ඩුබායි නගරයේ සෞඛ්‍ය සම්බන්ධ සියළුම නියාමන කටයුතු Dubai Health Authority ( DHA ) මඟින් මෙහෙයවන අතර නීත්‍යානුකූලව සෞඛ්‍ය සේවයට සම්බන්ධ වීමට නම් DHA නිකුත් කරනු ලබන සෞඛ්‍ය සේවා බලපත්‍රය ( DHA License ) අත්‍යවශ්‍ය වන අතර එය ශ්‍රී ලංකාවේ සිටියදීම ලබා ගැනීමට අවශ්‍ය සියළුම සහය ලබා දීම අප විසින් සිදු කරනු ලබයි.

As per the DHA Regulations a Full Time 3 Years Degree is required to become a Registered Nurse and minimum 18 months Diploma for Assistant Nurse,
but you can also become a registered Nurse with Diploma – Part Time Degree ( *Conditions Apply )

 

DHA නීති රෙගුලාසි වලට අනුව Registered Nurse ලෙස සේවය කිරීමට නම් උපාධියක් අනිවාර්‍ය වන අතර ඔබට ඇත්තේ හෙද ඩිප්ලෝමාවක් නම් ඔබට DHA License ලබා ගත හැක්කේ Assistant Nurse ලෙස වන අතර, පසු කාලීනව උපාධියක් සම්පූර්ණ කර Registered Nurse විය හැක,

ඩිප්ලෝමාවක් සමඟ කෙටි කාලීන උපාධියක් ( Top Up degree ) සම්පූර්ණ කිරීම මඟින්ද Registered Nurse License ලබා ගත හැක

 

DHA License for Nurses Best Guide 2024

Basic Requirements for DHA License and Average Salaries for Nurses
Once you begin working in Dubai, your UAE experience becomes more valuable. This can lead to higher salaries within your current company or opportunities at other facilities that offer better compensation and benefits.
DHA License ලබා ගැනීමට අවශ්‍ය මූලික සුදුසුකම් සහ මුල් වරට ඩුබායි වෙත පැමිනෙන හෙදියකට ලැබෙන සාමාන්‍ය මාසික වැටුප් පහත පරිදි වේ, ඩුබායි රැකියාව ආරම්භ කිරීමෙන් පසුව ලැබෙන අත්දැකීම සඳහා වැඩි වටිනාකමක් ලැබෙන අතර ඉන් පසු සිටින රැකියාව තුල වැටුප් වර්ධනය කර ගැනීම හෝ වැඩි වැටුපක් ලැබෙන වෙනත් රැකියාවකට මාරු විය හැක,

Registered Nurse - Dental

Without UAE Experience
AED 6000 Per Month
  • Full Time Degree or
    Diploma + Top Up Degree
  • Dental Experience
  • Home Country Nursing Registration
  • English Communication Skill
    ( IELTS Not Required )

Assistant Nurse -
Dental

Without UAE Experience
AED 4500 Per Month
  • Diploma
    ( Minimum 18 Months )
  • Dental Experience
  • Home Country Nursing Registration
  • English Communication Skill
    ( IELTS Not Required )

Registered Nurse -
General

Without UAE Experience
AED 5000 Per Month
  • Full Time Degree or
    Diploma + Top Up Degree
  • Min 1 Year Experience
  • Home Country Nursing Registration
  • English Communication Skill
    ( IELTS Not Required )

Assistant Nurse -
General

Without UAE Experience
AED 4000 Per Month
  • Full Time Diploma
    ( Minimum 18 Months )
  • Min 2 Year Experience
  • Home Country Nursing Registration
  • English Communication Skill
    ( IELTS Not Required )
Steps and Document Requirements for - DHA License

you can initiate the process with exam or verification in the DHA Licensing path.
DHA License ලබා ගැනීම පියවර 3 යටතේ සිදු වන අතර Computer Based Test එක සහ Document Verification යන පියවර ඔබට කැමති ආකාරයට ආරම්භ කල හැක,
CBT Results වසර 4 වලංගු වන අතර ඔබ මුලින් ලබාගන්නේ Assistant Nurse License සහ දැනට උපාධියක් හදාරමින් සිටී නම් එය පිලිබඳ අප ආයතනය දැනුවත් කිරීමෙන් ඉදිරියේදී නැවත විභාගයට මුහුන දීමකින් තොරව Registered Nurse ලෙස ඔබගේ License එක Upgrade කරගත හැක

License Process Steps