Canada-Nursing

Best Canada Nursing Guide for Sri Lankan Nurses

ලංකාවේ නර්ස් කෙනෙක් කැනඩා යන්නේ කොහොමද ?

කැනඩාවෙන් එළියෙ ඉගෙනගත්ත නර්ස් කෙනෙක්ව IEN කියලා තමයි හඳුන්වන්නේ Canadian Regulations System එකේ.

ලංකාවේ නර්ස් කෙනෙක්ට Canada Nursing යන්න පුළුවන් Pathway 3 තියනවා.

නමුත් Professional Nurse කෙනෙක් විදියට වැඩ කරන්න Nursing License එක අත්‍යවශ්‍යම දෙයක්, ඒකට License Process එක Complete කරන්න ඕනෙ.

PSW or CCA

Nurses without License
Start the Process and Migrate
  • Nursing Diploma or Degree
  • 3 Years+ Experience
  • IELTS - General 5.5 or Higher
  • Non Regulated - License not Required

Licensed Practical Nurse

for Diploma Holders
Diploma in Nursing
  • Diploma in Nursing
  • 3 Years+ Experience
  • IELTS - Academic Overall 7.0
  • CPRNE

Registered Nurse

for Degree Holders
Bsc Nursing or Diploma + Bsc
  • Bachelors in Nursing
  • 3 Years+ Experience
  • IELTS - Academic Overall 7.0
  • NCLEX

මේ Titles Province එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්, මීට අමතරව Psychatric Nurse Title එකකුත් තියනවා.

Canada Nursing License Process

කැනඩාවේ Nursing Regulatory Bodies කිහිපයක් තියනවා,

දැන් අපි බලමු Nursing License එක ගන්නෙ කොහොමද කියලා,

තමන්ට තියන Qualifications අනුව අදාළ Title එකට License Process එක කරන්න පුළුවන්,

ඒත් Process එක Complete කරන්න නම් කැනඩාවට යන්න ඕනේ,

ඒකට Options කිහිපයක් තියනවා

Process එකේ පලවෙනි Step එක

IELTS - Academic

Overall 7
  • Reading - 6.5
  • Listening - 7
  • Writing - 6.5
  • Speaking - 7

OET

  • Reading - C+
  • Listening - B
  • Writing - C+
  • Speaking - B

PTE Academic

  • Reading - 66
  • Listening - 73
  • Writing - 68
  • Speaking - 75

CELBAN

  • Reading - 8
  • Listening - 9
  • Writing - 7
  • Speaking - 8

5.Migration 6.Registration Completion 

– Education & Training to become a Licensed Nurse in Particular province 
– Bridging Programs 

7. Permanent Residency 

මුලින් ECA එක අරගෙන IELTS කරන්න පුළුවන්,

Nursing License එකම Target කරනවා නම් Academic Overall 7.0 ඕනෙ වෙනවා.

එහෙම පුළුවන් වුනොත් කැනඩාවට ගියපු ගමන් OSCE / NCLEX කරලා ඉක්මනින් ම Registered Nurse / LPN වෙන්න පුළුවන්.

එහෙම නැත්නම් General 5.5 / 6 වගේ අරගෙන PSW විදියට Work Permit / Pilot Program / On Arrival PR වගේ Pathway එකකින් කැනඩාවට ගිහින් වැඩ කරන ගමන් License Process එක ඉවර කරන්න පුළුවන්,

ඒත් ලංකාවේ අපිට Hospital / Ministry වලින් Document ගන්න අමාරු නිසා License Process එකේ මූලික වැඩ ටික කරගෙන යන එක තමයි හොඳම.

2025 අවුරුද්දට කැනඩාවේ Healthcare Profession වලට ලොකු Priority එකක් දීලා තියනවා.

ඒකට දැන් ඉඳන්ම සූදානම් වෙන්න පුළුවන්.

ලංකාවේ Nurse කෙනෙක්ට දැන් ඉඳන්ම ECA එකෙන් Process එක පටන් ගන්න පුලුවන්.

Nursing Migration Solutions විදියට අපි මේ ඔක්කොම වැඩ ටික කරගන්න A to Z Guidance එක දෙනවා,