Best Canada Nursing Guide for Sri Lankan Nurses
ලංකාවේ නර්ස් කෙනෙක්ට කැනඩා යන්න පුලුවන් කොහොමද ?
හැමෝම දන්නේ ලක්ශ 80-100 දීලා caregiver විදියට Canada යන pathway එක ගැන නේ, එහෙම ගිහින් හැමදාම caregiver කෙනෙක් වෙලා ඉන්න එක Educated Nurses ලා කරන ලොකු වරදක් වගේම පස්සෙ කාලෙක පසු තැවෙන්න වෙන වැඩක්,
English Language Requirement එකේ ප්‍රශ්නය නිසා caregiver විදියට යන්න තීරණය කරාට කමක් නෑ ඒත් Canadian Nursing Registration එකේ මූලික වැඩ ටික හරි කරගෙන ගියොත් ඒකේ වටිනාකම වැඩියි. එහෙදි IELTS or CELBAN කරලා Registration එක කරගත්තාම Caregiver කෙනෙක්ට වගේ 5 ගුනයක විතර සැලරි එකක් වගේම තව Benefits ගොඩක් ලැබෙනවා Licensed Nurse කෙනෙක්ට,
IELTS නැතුව Registration එකේ වැඩ 50% වගේ ලංකාවෙදි කරගන්න පුලුවන් කියලා දන්නවාද ? NMS අපි ඒ හැමදේම Arrange කරලා දෙනවා
අපි බලමු Canadian Nursing Registration එකේ Requirement සහ Process එකේ Steps
නමුත් Professional Nurse කෙනෙක් විදියට වැඩ කරන්න Nursing License එක අත්‍යවශ්‍යම දෙයක්, ඒකට License Process එක Complete කරන්න ඕනෙ.
NNAS එක ගත්තට පස්සේ තමයි Nurse කෙනෙක්ගේ Canadian Journey එක හරියටම පටන් ගන්නේ,
NNAS එකෙන් ලැබෙන වාසි මොනවද ?
-
* Job Opportunities
-
කැනඩාවේ නර්ස් කෙනෙක් විදියට වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම Nursing License එක තියෙන්නම ඕනේ.
NNAS කියන්නේ License Process එකේ පලවෙනි Mandatory Document එක. -
ඔබේ දේශීය / විදේශීය අධ්‍යාපනය සහ පළපුරුද්ද කැනේඩියානු ප්‍රමිතීන්ට ගැලපෙන බවට සහතිකයක් (NNAS Advisory Report) එකේ Include වෙනවා
* Permanent Residency – PR
-
Healthcare Draws for PR : කැනේඩියන් Government එක දැන් Healthcare Category එකටම විශේෂ PR දෙන
(Category-based draws) Launch කරලා තියනවා. NNAS ලියාපදිංචිය තිබීම මෙහිදී ඔබට විශාල වාසියකි.
IRCC Source -
PNP – Provincial Nominee Programs – Saskatchewan,Alberta සහ Ontario වගේ Province වලින් Launch කරලා තියෙන Healthcare Pathways වලට NNAS Registration එක අත්‍යවශ්‍ය වෙනවා.
PNP Programs – IRCC Canadaඊට අමතරව වෙන PNP Pathway එකක් වුනත් Nursing Category එකෙන් Apply කරද්දි NNAS Document එක කියන්නේ Potential එක වැඩි කරගන්න පුලුවන් හොඳම විදියක්.
-
NNAS එක සමග PNP Program එකකට Province එකක් මගින් ඔබව තෝරාගනු ලැබුවහොත් (Nomination), ඔබේ PR අයදුම්පතට අමතර ලකුණු 600ක් එකතු වන අතර එමගින් PR ලැබීමේ සම්භාවිතාව ඉතා වැඩි වේ.
* Education
-
කැනඩාවේ Practise කරන්න Gap Fulfill කරන්න වුනොත් ඒකට අවශ්‍ය Requirements මොනවද කියලත් NNAS Report එකේ Include වෙනවා.
-
අපි බලමු Nurse කෙනෙක්ට Canada යන්න පුලුවන් Pathways මොනවද කියලා, Education මෙතන Include වෙන්නෙ නෑ.
Direct PR / Express Entry or Non Express Entry වලදි Canadian Immigration එකෙන් Applicant කෙනෙක්ව Evaluate කරන්නේ CRS - Comprehensive Ranking System එකට,
එතනදි පහත සඳහන් ප්‍රධාන Section කිහිපයක් යටතේ Applicant ව Evaluate කරලා ඒවට Score එකක් දෙනවා, Score එක වැඩි වෙද්දි PR Invitation එකට තියන Potential එක සහ ලැබෙන්න යන කාලයත් අඩු වෙන්න පුලුවන්,
- Skills ( Applicant and Spouse )
- Education ( Applicant and Spouse )
- Language Ability ( Applicant and Spouse )
- Work Experience ( Applicant and Spouse )
- other factors ( Existing ties to Canada )
Direct PR / Express Entry
--
ILETS General 7.0 or Above
-
Proof of Funds
Express Entry / Category Based Draw
PR Pathway for Higher IELTS Score Candidates-
IELTS General 7.0 or Above
-
Proof of Funds
PNP - Provincial Nominee Programs
PNP for Nurses in Canada-
IELTS General 6.5 or Above
-
Healthcre Specialized Pathways
Work Permit
Direct Employment PathwaysEnglish Language Requirements for Nursing Registration
IELTS - Academic
-
Reading - 6.5
-
Listening - 7
-
Writing - 6.5
-
Speaking - 7
OET
-
Reading - C+
-
Listening - B
-
Writing - C+
-
Speaking - B
PTE Academic
-
Reading - 66
-
Listening - 73
-
Writing - 68
-
Speaking - 75
CELBAN
-
Reading - 8
-
Listening - 9
-
Writing - 7
-
Speaking - 8
GULF රටක හෝ වෙනත් රටක අවුරුදු දෙකක් English වලින් Nursing Practice එක තියනවා කියලා Verification එකක් කරගෙන English Language Test එක Waive Off කරගන්න උත්සාහ කරන්නත් පුලුවන්.
Nursing Titles in Canada
Nurse Aides, Orderlies and Patient Service Associates
Health Education / Nursing Certificate Holders-
Nursing Diploma or Degree
-
3 Years+ Experience
-
IELTS - General 5.5 or Higher
-
Non Regulated - License not Required
LPN - Licensed Practical Nurse
for Diploma Holders-
Diploma in Nursing
-
3 Years+ Experience
-
IELTS - Academic Overall 7.0
-
CPRNE
Registered Nurse
for Degree Holders-
Bachelors in Nursing
-
3 Years+ Experience
-
IELTS - Academic Overall 7.0
-
NCLEX
6.Registration Completion
– Education & Training to become a Licensed Nurse in Particular province
– Bridging Programs
7. Permanent Residency
මුලින් ECA එක අරගෙන IELTS කරන්න පුළුවන්,
Nursing License එකම Target කරනවා නම් Academic Overall 7.0 ඕනෙ වෙනවා.
එහෙම පුළුවන් වුනොත් කැනඩාවට ගියපු ගමන් OSCE / NCLEX කරලා ඉක්මනින් ම Registered Nurse / LPN වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් General 5.5 / 6 වගේ අරගෙන PSW විදියට Work Permit / Pilot Program / On Arrival PR වගේ Pathway එකකින් කැනඩාවට ගිහින් වැඩ කරන ගමන් License Process එක ඉවර කරන්න පුළුවන්,
ඒත් ලංකාවේ අපිට Hospital / Ministry වලින් Document ගන්න අමාරු නිසා License Process එකේ මූලික වැඩ ටික කරගෙන යන එක තමයි හොඳම.
2027 අවුරුද්දට කැනඩාවේ Healthcare Profession වලට ලොකු Priority එකක් දීලා තියනවා.
ඒකට දැන් ඉඳන්ම සූදානම් වෙන්න පුළුවන්.
ලංකාවේ Nurse කෙනෙක්ට දැන් ඉඳන්ම ECA එකෙන් Process එක පටන් ගන්න පුලුවන්.
Nursing Migration Solutions විදියට අපි මේ ඔක්කොම වැඩ ටික කරගන්න A to Z Guidance එක දෙනවා,